*සිහිවටනයක්* ✨
මෙයාලට පුලුවන් මතක අව්ස්සන්න
ඒකෙන් සතුටක් ලැබුණත් දුකක් ලැබුණත්
එයාල ළඟින්ම ඉඳන් ඒ මොහොත සිහිපත් කරයි 🥹
සමහරුන්ට මේක පිස්සුවක්
තවත් අය ජීවිතේ කොටසක් කරන් ඉන්නව 🌀
බස් ටිකට් එකක් , සිප්පි කටුවක් වගේ දේවලුත් ඒ අතර ඇති 🐚
සමහර විට එක පුංචි පබලුවක් වෙන්න පුලුවන් •
එකෙක් අයින් කරපු ඒ දෙය උනත් අනෙකට මාරම වටිනව වෙන්න පුලුවන් 💝
සමහර දේවල් සදහටම අමතකව යන වෙලාවට
මෙයාල අපේ මතක පාරයි 💔
සමහර විට සිනහ කඳුලු වෙයි
ඉතින් ළඟ තියාගන්න හැම පුලුවන් මොහොතක්ම 🖇️🤎

