*මධුවිත*
වැහි පොදට රැව් දෙන
යහමින් රත් පැහැය
තොල ගා හුස්මකින්
හිස් උනු බෝතලය
පෙරලුනු වීදුරුව
තවමත් හතර අත
වැහිරෙන මධුවිතට
ඉඩකඩ සලසාම
නොනැවතී ඇද හැලුණු
වැස්සටම හිමි කියපු
මධුවිතත් හිස් වෙන්න
උදෑසන හිරි වැටෙන
සයන මත හැලී ඇති
දුටු දෙයින් බිඳුනු බව 🍻
ඔබේ පපුවේ හදගැස්ම මා විදින මේ මොහොත, මා හැර දමා යන්නේ නැත ඔබේ හදවතේ ස්පන්දනය ගෙන එන්නා වූ සැනසීම. ඒ සැනසීම, ලොව අන් කිසිදු ප්‍රේමයක නොමැත...
😍🥰
ReplyDeleteSupper
ReplyDelete❤️❤️
ReplyDeleteCreative 😍
ReplyDelete❤💗
ReplyDeleteGreat❤️❤️
ReplyDelete❤️👏
ReplyDelete😍❤️
ReplyDeletecreative 😍😍
ReplyDeleteසැගවුනු යතාර්ථය 💗 කවි සිතුවමක 💗❤ good job
ReplyDeleteGreat♥️
ReplyDelete