වැහි දාර ගල ගලම
කළු ගලක හැපුණු වග
දුටුවෙ එහි හැරි හැරී පසුපසම බලන විට
අඬනු නොඇසේද ඔහු මගෙනුත් ඇසුව කල
මහ හයියෙන් ගලන නුඹෙ මොන කඳුළු මා දකිත්ද
යන නොඑන දවස් අද
මතක අතරමං කොට
දෙඅත් හරි ඉක්මනින් ඇදී යනු දුටු කවුද
කිව්වෙ ඔබ දෙදෙන හරි
යහලු බව නොදැනෙන්ට
කලු ගලත් මහ වැස්සත් වෙන අතක නොයද බව ❄️

👌💙
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤️👍
ReplyDelete😍😍
ReplyDelete♥️👊
ReplyDelete👌💗❤
ReplyDeleteGreat❤️❤️❤️👍
ReplyDeleteVery beautiful ♥️♥️👌👌
ReplyDelete,♥️♥️👍
ReplyDelete