Wednesday, February 7, 2024

අවුස්සන මතක

 



*සිහිවටනයක්* ✨


මෙයාලට පුලුවන් මතක අව්ස්සන්න 

ඒකෙන් සතුටක් ලැබුණත් දුකක් ලැබුණත් 

එයාල ළඟින්ම ඉඳන් ඒ මොහොත සිහිපත් කරයි 🥹


සමහරුන්ට මේක පිස්සුවක් 

තවත් අය ජීවිතේ කොටසක් කරන් ඉන්නව 🌀


බස් ටිකට් එකක් , සිප්පි කටුවක් වගේ දේවලුත් ඒ අතර ඇති 🐚

සමහර විට එක පුංචි පබලුවක් වෙන්න පුලුවන් •


එකෙක් අයින් කරපු ඒ දෙය උනත් අනෙකට මාරම වටිනව වෙන්න පුලුවන් 💝


 සමහර දේවල් සදහටම අමතකව යන වෙලාවට 

මෙයාල අපේ මතක පාරයි 💔

සමහර විට සිනහ කඳුලු වෙයි 


ඉතින් ළඟ තියාගන්න හැම පුලුවන් මොහොතක්ම 🖇️🤎

9 comments:

  1. 💗🥺❤ සිහිවටන කියන්නෙම ජිවිතේ සුන්දර මතකයන් සිහිගන්වන මතක අතිතාවර්ජනයකි💗🥺👌

    ReplyDelete
  2. සදහටම අමතක වෙන්න දගලන මතකයන් සිහිගන්වයි සිහිවටන සැමවිට 💗🥺👌

    ReplyDelete

සිහිනෙන් හෝ 🎀💖

  ඔබේ පපුවේ හදගැස්ම මා විදින මේ මොහොත, මා හැර දමා යන්නේ නැත ඔබේ හදවතේ ස්පන්දනය ගෙන එන්නා වූ සැනසීම. ඒ සැනසීම, ලොව අන්  කිසිදු ප්‍රේමයක නොමැත...