*නුවරත් ප්‍රේමයක්*
බැස එන විට අත වනන සකුර මල් වසන්තේ
ගිමන් නිව හෙමින් හිඳ සතර අත දිගන්තේ
ඈත සිට බලන විට රනින් සැදු අංගනේ
ඇවිද අත් පටලන්ට
වැව රවුම අබියසේ
කෝලයි රෑ ගෙවන
හිරුගෙ රත් තැටි මවන
වැහි බිඳු තෙත් කරන
ආලයට හඬ නගන
ඔබත් ප්‍රේමියක් ,
නැතඳු මා ළඟ තවම
හිතේ සක්මන් කරන
පෙර මන්හි හිත් යැව්ව
නැවත සිහි එලවූ
ඒ මතක අතරට
නුවරම පාලුවෙන්
නොදුටු ඔබෙ සිහිලැල්
ඉදින්
යලි එනු ද නොදන්නා
එක් පසක ආල හැඟුමන්
උඩු දුවනු
වැටෙන හීන් හිරි පොදට
මතක වැල් ඇවුස්සූ

👏❤️
ReplyDelete😍😍
ReplyDelete😍😍
ReplyDelete💆❤❤👌 heart touching 🥺
ReplyDelete🤩👍💗
ReplyDelete❤❤💆♂💆♂
ReplyDelete🧡🧡🧡
ReplyDelete🥰😍
ReplyDeleteයළි එනු ද නොදන්නා 💗🥺👌
ReplyDeleteඔබත් ප්‍රේමියක්
Deleteඔබත් ප්‍රේමියක්
Delete♥️♥️♥️ great
ReplyDelete❤️❤️❤️
ReplyDelete