හැමදේම පටන්ගන්නෙ අම්මගෙන් උනාට ☺️
තාත්තගෙ සෙනෙහසේ ඉපදුනු උබත් මැණිකක් 💎
ඔපදාපු
හැමෝම කවි ලිව්වෙ අම්මට විතරක් උනාට🧑🦰
තාත්තත් නිහඬයි අපි හොයන ආදරේට 👨🦰🥰
මතක් කරද්දි
අඬන්න 😢 , හිනාවෙන්න ☺️, පසුතැවෙන්න 😔
හැමදේටම ඔය දෙන්නම විතරයි
කරදරයක් වුණත් , අනෙ අම්මේ කිව්වට 😓 ඉන්නෙ මගෙ රත්තරන් තාත්ත විතරක් නම් , 🥺
අම්ම දෙන සෙනෙහසේ කොටස්කාරය තාත්ත වුණාට , 🥸
තාත්තට කවි ලියවෙන්නෙ නැත්තෙ මොකද ?
හැම මොහොතකම සෙවනැල්ලක් වුණේ👨🍼 තාත්තනම් ඇයි උහුට නොලියවෙන කවි ගී 😖
එක්කෙනෙක්ද ඉන්නෙ දෙන්නමද දන්නෙ නෑ 👩❤️👨
නොලියවෙන කවි ගී උඹේ අතින් ලියපන් ✍️
උඹේ හෙවනැල්ලට මග කියන කෙනාට
කියවල අඬන්නයි 😢 ආදරේ දෝරෙ ගලන්නයි 🥰
Nice...🥰
ReplyDelete❤️❤️😍
ReplyDelete❤💖
ReplyDelete💗😍🥰
ReplyDelete😍❤️
ReplyDelete😍😍
ReplyDeleteLassanai❤️❤️❤️❤️
ReplyDelete👍👍👍👍❤️
ReplyDelete❤️👍
ReplyDelete👊❤️
ReplyDelete💗👌🥺
ReplyDeleteWow
ReplyDeleteGreat👍👍👍
ReplyDeleteHeart Touching ❤️❤️
ReplyDeleteනොලියවෙන කවි ගී උඹේ අතින් ලියපන් ❤🥺 හදවතට දැනුණු කවි පද පෙළක් 🥺💗
ReplyDelete💖❤
Delete