Saturday, February 3, 2024

ඇරඹුම

 

~venu~

හැමදේම පටන්ගන්නෙ අම්මගෙන් උනාට ☺️

තාත්තගෙ සෙනෙහසේ ඉපදුනු උබත් මැණිකක් 💎 

ඔපදාපු 

හැමෝම කවි ලිව්වෙ අම්මට විතරක් උනාට🧑‍🦰

තාත්තත් නිහඬයි අපි හොයන ආදරේට 👨‍🦰🥰

මතක් කරද්දි 

අඬන්න 😢 , හිනාවෙන්න ☺️, පසුතැවෙන්න 😔 

හැමදේටම ඔය දෙන්නම විතරයි 

කරදරයක් වුණත් , අනෙ අම්මේ කිව්වට 😓 ඉන්නෙ මගෙ රත්තරන් තාත්ත විතරක් නම් , 🥺 

අම්ම දෙන සෙනෙහසේ කොටස්කාරය තාත්ත වුණාට , 🥸

තාත්තට කවි ලියවෙන්නෙ නැත්තෙ මොකද ? 

හැම මොහොතකම සෙවනැල්ලක් වුණේ👨‍🍼 තාත්තනම් ඇයි උහුට නොලියවෙන කවි ගී 😖

එක්කෙනෙක්ද ඉන්නෙ දෙන්නමද දන්නෙ නෑ 👩‍❤️‍👨

නොලියවෙන කවි ගී උඹේ අතින් ලියපන් ✍️

උඹේ හෙවනැල්ලට මග කියන කෙනාට 

කියවල අඬන්නයි 😢 ආදරේ දෝරෙ ගලන්නයි 🥰

16 comments:

සිහිනෙන් හෝ 🎀💖

  ඔබේ පපුවේ හදගැස්ම මා විදින මේ මොහොත, මා හැර දමා යන්නේ නැත ඔබේ හදවතේ ස්පන්දනය ගෙන එන්නා වූ සැනසීම. ඒ සැනසීම, ලොව අන්  කිසිදු ප්‍රේමයක නොමැත...